Search Criteria
Products meeting the search criteria
Model: KHJ006
Dragon Fruite Jam (ඩ්‍රැගන් ෆෘට් ජෑම්)
අපේ එක අරමුණක් තමා ජෑම් හැටියට සුලබව භාවිතා නොවන පළතුරු වලින් ජෑම් හදන එක.
වෙනස් රස වලට දිව හුරු කරන්න.
කිසිදු රසායනික ද්‍රව්‍යයක් අඩංගු නොවන ' ඩ්‍රැගන් ෆෘට් ' ජෑම් වල රස බලන්න.
Kammy's Home family
ඔබගේ ඇනවුම ලබා ..
Rs.1,300.00
Ex Tax:Rs.1,300.00
Model: KHJ007
Four Fruite Jam (මිශ්‍ර පළතුරු ජෑම්)
අලුත් එකක්.
මෙහි නැවුම් පළතුරු හතරක් අඩංගුයි. ඒවා නම්,
# අඹ
# අන්නාසි
# දොඩම්
# ගස්ලබු
අපි මිශ්‍ර පළතුරු බීම එකක් බොන්න ගියත්, ජෑම් එකක් ගත්තත් ඒකෙ වැඩියෙන්ම තියෙන්නෙ ගස්ලබු රස ය කියලා චෝදනාවක් තියෙනවා.
මෙතනදි අපි ඒක වෙනස් කලා..
Rs.1,000.00
Ex Tax:Rs.1,000.00
Model: KHJ005
Guava Jam (පේර ජෑම්)
අපේ එක අරමුණක් තමා ජෑම් හැටියට සුලබව භාවිතා නොවන පළතුරු වලින් ජෑම් හදන එක.
අපේ organic ව්‍යාපාරයේ රසායනික පෝර නැති පළතුරු සොයද්දි අපට හම්බ වුන ප්‍රධාන පළතුරක් තමයි ' පේර'
වෙනස් රස වලට දිව හුරු කරන්න.
කිසිදු රසායනික ද්‍රව්‍යයක් අඩංගු නොවන '..
Rs.800.00
Ex Tax:Rs.800.00
Model: KHJ003
Jamson Jam (ජැම්සන් ජෑම්)
අපි Kammy's Home ජැම්සන් රසට කන්න පුළුවන් වට්ටෝරුවක් හැදුවා.
මේකෙ කහට, කොහොල්ලා නෑ. ප්‍රනීත රසයි. Seasonal fruit එකක් නිසා 'හැමදාම' නෑ. මේකෙන් කවුරුවත් ජෑම් හදන්නෙ නැති නිසා 'හැමතැනම' නෑ.
Red Wine එකක පාටයි.
ඔබගේ ඇනවුම ලබා දුන් පසු අපි ජෑ..
Rs.1,200.00
Ex Tax:Rs.1,200.00
Model: KHJ010
Lovi Jam (ලොවි ජෑම්)
අපේ එක අරමුණක් තමා ජෑම් හැටියට සුලබව භාවිතා නොවන පළතුරු වලින් ජෑම් හදන එක.
100% ක් Organic Jam.කිසිදු කෘතීම රසකාරකයක්, වර්ණකයක් හෝ කල් තබාගැනීමට රසායනයක් මේ සඳහා භාවිතා කරලා නෑ.
ජෑම් වල තියෙන්නෙ ස්වභාවික පළතුරු වල එන සුවඳ. පාට.
අපේ ජෑම් කඩේ තියෙන බොහෝ ජෑම් වගෙ හයිය න..
Rs.1,100.00
Ex Tax:Rs.1,100.00
Model: KHJ008
Mango Jam (අඹ ජෑම්)
Kammy's Jam නැවම් පළතුරු වලින් නිෂ්පාදනය කරන අපූරු ජෑම් සඳහා භාවිතා කරන්නේ කාබනික පළතුරු පමණක් වන අතර ඒවා ඉතා නැවුම් ය.
ගසේ ඉඳුනු අඹ ගෙඩියක්, අන්නාසි ගෙඩියක් දින කිහිපයක් ඇතුලත ඔබ වෙත ගෙන ඒම අපේ බලාපොරොත්තුවයි.
ඔබ ඇනවුම බාර දුන්නාට පසු පළතුරු නෙලීම සිදුවන අතර, දිනක් ..
Rs.1,100.00
Ex Tax:Rs.1,100.00
Model: KHJ004
Kammy's Home Jam
මේ තියෙන්නෙ අපේ 100% ක් Organic Jam වලින් කිහිපයක්.
කිසිදු කෘතීම රසකාරකයක්, වර්ණකයක් හෝ කල් තබාගැනීමට රසායනයක් මේ සඳහා භාවිතා කරලා නෑ.
ජෑම් වල තියෙන්නෙ ස්වභාවික පළතුරු වල එන සුවඳ. පාට.
අපේ ජෑම් කඩේ තියෙන බොහෝ ජෑම් වගෙ හයිය නෑ. ටිකක් විතර soft. දියර ගතියෙන..
Rs.800.00
Ex Tax:Rs.800.00
Brand: Apple
Model: KHJ002
Pineapple Jam (අන්නාසි ජෑම්)
වත්තේ ඉබේ වැවෙන පළතුරු වලින් හදන වස විස නැති නිශ්පාදනවලට අත හිත දෙන්න. අපි ඔබට නිරෝගී දිවියකට අවශ්යආහාර ලබා දෙන්නම්.
ඔබගේ ඇනවුම ලබා දුන් පසු අපි ජෑම් අලුතින්ම සකස් කරන නිසා නැවුම් ජෑම් එකක රස විඳීමට ඔබට හැකියාව ලැබේ.
නිෂ්පාදනය කළ දින සිට මාස 6 කට පෙර භ..
Rs.800.00
Ex Tax:Rs.800.00
Model: KHJ001
Strawberry & Watermelon Jam (ස්ට්රෝබර් සමග කොමඩු ජෑම්)
Limited Edition
පැණි කොමඩු සමඟ Strawberry ජෑම් එක. වෙළෙඳ පොළේ තියෙනවා Strawberry flavored Melon jam. මේක flavored නැහැ. ඔබ දන්නවා දැනටමත් අපි කිසිදු රස කාරකයක්, වර්ණකයක් , කල් තබා ගැනීම පිණිස කිසිදු රසායනයක් අපේ ජෑම් වලට භාවිතා නො..
Rs.1,100.00
Ex Tax:Rs.1,100.00
Model: KHJ009
Wood-Apple Jam (දිවුල් ජෑම්)
දිවුල්
ඉතාමත් ගුණදායක පළතුරක්. ඒක ජෑම් එකක් වෙද්දි හරිම රසවත්. කිසිම ආකාරයක වර්ණකයක්, සුවඳකාරකයක්, කල්තබා ගැනීමේ රසායනයක් භාවිතා නොකල Kammy's Home වෙතින් එන ජෑම්.
බය නැතුව කන්න. බය නැතිව කන්න දෙන්න.
Kammy’s home family
ඔබගේ ඇනවුම ලබා දුන් පසු අපි..
Rs.700.00
Ex Tax:Rs.700.00
Showing 1 to 10 of 10 (1 Pages)