Search Criteria
Products meeting the search criteria
Model: 0005
Chacol beauty soap
• අගුරැ ,මුල්තානිමිට්ටි,අමන්ඩ් ඔයිල් අඩංගු වේ.
• මුහුණේ සහ ශරීරයේ භාවිතා කල හැකි බැවින් විෂබීජ නාශකයක් ලෙස ක්‍රියා කරයි..කුරැලෑ අාසාදන,ලප කැලැල්,දහඩිය දුර්ගන්දය,කැසීම් ,දහඩිය කුෂ්ඨ අාදිය සුව කරයි.
• සම පැහැපත් කර නීරෝගී සමක් ඔබට නිසැකවම ලබා ගත හැකි වේ.
..
Rs.390.00
Ex Tax:Rs.390.00
Model: 0007
ETHTHORA SOAP /ඇත්තෝර සබන්
ඔබගේ ඇතිවී ඇති අලුහම් ආදිය සදහා දිගින් දිගටම මාස කීපයක් භාවිතා කිරීමෙන් නිට්ටාවටම සුව කරගත හැක.
වයස් බේදයකින් තොරව ඕනෑම සමකට සුදුසු වන අතර කිසිදු සමට අහිතකර ද්‍රව්‍යයක් අඩංගු නොවේ.
අැත්තොර සහ පේර කොල ස්රස සාරයන් සාදා ගන්නා ලදි.....
Rs.390.00
Ex Tax:Rs.390.00
Model: HELAAS04
HELAA Exclusives Royal Safron (Supper Negine)
හෙළා වෙතින් ඔබව ස්වාභාවික ලස්සන කරන්නට ගෙනෙන නවතම නිෂ්පාදනය ඉරානයෙන්ම ආනයනය කරන ලද HELAA Royal Safron (Supper Negine) ලංකාවේ ප්‍රතම වතාවට උසස්ම තත්වයේ සැෆ්රන් දැං HELAA Exclusives වෙතින්ම ලබාගත හැක. ඉහළ පෝෂණ ගුණ වලින් යුක්ත HELAA Royal Saffro..
Rs.5,650.00
Ex Tax:Rs.5,650.00
Model: 0006
Honey beauty soap
• මී පැණි, කහ, වෙනිවැල්, වැල්මි , වැල්මදට අඩංගු මී පැණි විශේෂත්වයක් දැරෑ මෙම නිෂ්පාදනය මුහුණේ සහ ශරීරයේ රන්වන් පැහැයක් ලබාදෙන අතර පිග්මටේෂන් හා කුරැලෑ අාසාදන වැලැක්වීම සදහා විශේෂත්වයක් ලබා දේ.
• වයස් බේදයකින් තොරව ඕනෑම සමකට සුදුසු වන අතර කිසිදු සමට අහිතකර ද්&zwj..
Rs.390.00
Ex Tax:Rs.390.00
Model: MEN WATCH
Tissot / Rado / Rolex / Ck Calvin Klein / Armani / Tissot / Dior Chain Men's Wrist for Mens Watches Men Gloss Glass Stainless Steel Fashion Lovers Wristwatch Boys Luxury Watch Set for any occassion Gift With Box
Free Box
Brand - TISSOT
Gender - Men's
Stainless Steel
DELIVERY 2-3..
Rs.1,250.00 Rs.1,400.00
Ex Tax:Rs.1,250.00
Model: 0011
Nutgrass beuty soap
කලාදුරැ ,ලුණුවිල,සුදුගම්මිරිස්, අඩංගු කලාදුරැ විශේෂ වු මෙම beauty soap කුරැලෑ ,බිබිලි,කුරැලෑ පැල්ලම් ,දුරැ කරන අතර මුහුණේ අැති තෙල් ගතිය සම්පුර්ණ පාලනය කර කුරැලෑ නැවත අැතිවීම වලක්වයි.
වයස් බේදයකින් තොරව භාවිතා කල හැකි අතර ඕනෑම කුරැලෑ සමකට ඉතා සුදුසුයි..෴
සමට අ..
Rs.390.00
Ex Tax:Rs.390.00
Model: 0009
Orenge beauty soap
සම්පුර්ණ දොඩම් සාරය අඩංගු බැවින් කුරැලෑ ,පැල්ලම්,ලප කැලැල් දුරැ කර මුහුණේ අැති තෙල් පාලනය කර ස්භාවිකවම මුහුණ සුදු කරයි..෴
කිසිදු අහිතකර ද්‍රව්‍යයක් අඩංගු නොවන බැවින් ඕනෑම සමකට වයස් බේදයකින් තොරව සුදුසු වේ...
Rs.390.00
Ex Tax:Rs.390.00
Model: 0008
Papaya herbel beauty soap.
ගස්ලබු, දෙහි අඩංගු වන අතර සමෙහි අැති ලප කැලැල් තුරන් කොට පැහැදිලි රන්වන් සමක් ඉක්මනින් ලබා ගැනීමේ හැකියාව අැත.
කිසිදු සමට අහිතකර ද්‍රව්‍ය අඩංගු නොවන බැවින් ඕනෑම වයසක අයට වයස් බේදයකින් තොරව භාවිතා කල හැකි වේ.
..
Rs.390.00
Ex Tax:Rs.390.00
Model: 0004
Rathhadun beauty soap (රත් හදුන් සබන්)
• රත්හදුන් වැල්මි වෙනිවැල්,කහ ඉරමුසු අඩංගු රත්හදුන් සබන්
• මුහුණ හා ශරීරයේ මැරැණු සම ඉවත් කර සමෙහි නැවුම් පෙනුමක් ලබා දෙන අතර මුහුණේ හා ශරීරයේ අැති අවපැහැ ගැන්වීම්,කැසීම් ,දහඩිය දුර්ගන්දය,හිරැ එලියෙන් වන අවපැහැගැන්වීම් හා ලප කැලැල් දුරැ කර නීරෝ..
Rs.390.00
Ex Tax:Rs.390.00
Model: Kandyan forest Garden
..
Rs.580.00
Ex Tax:Rs.580.00
Model: BR-390DC
Electric Deluxe Rice Cooker 2.8L (BRIGHT) BR-390DC
Deliver within 7-10 Days.
DESCRIPTION :
Troubleshooting guidelines - Do not wash the main body of the cooker or immerse it in water. Its electrical insulation may get damaged. Read user manual carefully before use
Capacity - Cooks up t..
Rs.5,516.00
Ex Tax:Rs.5,516.00
Showing 1 to 11 of 11 (1 Pages)