Search Criteria
Products meeting the search criteria
Model: 0005
Chacol beauty soap
• අගුරැ ,මුල්තානිමිට්ටි,අමන්ඩ් ඔයිල් අඩංගු වේ.
• මුහුණේ සහ ශරීරයේ භාවිතා කල හැකි බැවින් විෂබීජ නාශකයක් ලෙස ක්‍රියා කරයි..කුරැලෑ අාසාදන,ලප කැලැල්,දහඩිය දුර්ගන්දය,කැසීම් ,දහඩිය කුෂ්ඨ අාදිය සුව කරයි.
• සම පැහැපත් කර නීරෝගී සමක් ඔබට නිසැකවම ලබා ගත හැකි වේ.
..
Rs.390.00
Ex Tax:Rs.390.00
Model: 0006
Honey beauty soap
• මී පැණි, කහ, වෙනිවැල්, වැල්මි , වැල්මදට අඩංගු මී පැණි විශේෂත්වයක් දැරෑ මෙම නිෂ්පාදනය මුහුණේ සහ ශරීරයේ රන්වන් පැහැයක් ලබාදෙන අතර පිග්මටේෂන් හා කුරැලෑ අාසාදන වැලැක්වීම සදහා විශේෂත්වයක් ලබා දේ.
• වයස් බේදයකින් තොරව ඕනෑම සමකට සුදුසු වන අතර කිසිදු සමට අහිතකර ද්&zwj..
Rs.390.00
Ex Tax:Rs.390.00
Model: 0011
Nutgrass beuty soap
කලාදුරැ ,ලුණුවිල,සුදුගම්මිරිස්, අඩංගු කලාදුරැ විශේෂ වු මෙම beauty soap කුරැලෑ ,බිබිලි,කුරැලෑ පැල්ලම් ,දුරැ කරන අතර මුහුණේ අැති තෙල් ගතිය සම්පුර්ණ පාලනය කර කුරැලෑ නැවත අැතිවීම වලක්වයි.
වයස් බේදයකින් තොරව භාවිතා කල හැකි අතර ඕනෑම කුරැලෑ සමකට ඉතා සුදුසුයි..෴
සමට අ..
Rs.390.00
Ex Tax:Rs.390.00
Model: 0009
Orenge beauty soap
සම්පුර්ණ දොඩම් සාරය අඩංගු බැවින් කුරැලෑ ,පැල්ලම්,ලප කැලැල් දුරැ කර මුහුණේ අැති තෙල් පාලනය කර ස්භාවිකවම මුහුණ සුදු කරයි..෴
කිසිදු අහිතකර ද්‍රව්‍යයක් අඩංගු නොවන බැවින් ඕනෑම සමකට වයස් බේදයකින් තොරව සුදුසු වේ...
Rs.390.00
Ex Tax:Rs.390.00
Model: 0008
Papaya herbel beauty soap.
ගස්ලබු, දෙහි අඩංගු වන අතර සමෙහි අැති ලප කැලැල් තුරන් කොට පැහැදිලි රන්වන් සමක් ඉක්මනින් ලබා ගැනීමේ හැකියාව අැත.
කිසිදු සමට අහිතකර ද්‍රව්‍ය අඩංගු නොවන බැවින් ඕනෑම වයසක අයට වයස් බේදයකින් තොරව භාවිතා කල හැකි වේ.
..
Rs.390.00
Ex Tax:Rs.390.00
Showing 1 to 5 of 5 (1 Pages)